මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3281ක්

සැප් 19, 2020

    මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3281ක්.

    විදෙස්ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ.

    බහරේන්,හොංකොං,ලයිබිරියා,ඕමාන් සිට පැමිණී අයෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙක්ට මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ (18) හඳුනා ගැනිණ.

    මේ වන විට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 3060 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඒ අනූව ආසාදිතයින් 208 දෙනෙක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    Latest News