සමනලගම කොටසක් නායයයි

සැප් 19, 2020

    හැටන් - සමනලගම ප්‍රදේශයේ කොටසක් (19) දින අලුයම නායගොස් තිබේ.

    තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බව සමනලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියි.

    එම ප්‍රදේශයේ නායයාමේ අවධානම් සහිත ප්‍රදේශයක් බවට ජාතින ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන එහි පදිංචිකරුවන් කිහිප දෙනෙක්ට ඉවත් වෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.

    Latest News