අද කාලගුණය

සැප් 19, 2020

    දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් පවතින වැසි හා සුළං තත්ත්වය අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙයි.

    සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා මාතර,ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වඩා වැඩි තද වැසි ලැබිය හැකියි.

    උතුරු මැදපළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

    Latest News