කොවිඩ්-19 ආසාදිතයින් 17කට සුවයි

සැප් 18, 2020

    තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ජාතික බෝවන රෝග විද්‍යාතනය, වැලිකන්ද මූලික රෝහල සහ ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බවයි,වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

    ඒ අනූව 3,276 ක් වන මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින්ගෙන් 3,060 දෙනෙක් මේ වන විට සුවය ලබා තිබේ.

    රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 203 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Latest News