මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3276ක්

සැප් 18, 2020

    නව කොවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙක්, මැඩගස්කරයේ සිට පැමිණි එක් අයෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයින් ලෙස ඊයේ (17) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඒ අනුව සමස්ථ ආසාදිතයින් 3276 දෙනාගෙන් ආසාදිතයින් 220 දෙනෙක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News