කොරෝනා ආසාදිතයින් 22කට සුවයි

සැප් 17, 2020

    අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 22ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (16) දිනයේ දී මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන නොමැති අතර, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 3,271කි.

    ඒ අතරින් ආසාදිතයන් 215 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News