ඔවුන් මෙරට සිට දෝහා කටාර් හරහා කැනඩාවට යාමට තැත්කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේදීය.
ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගත වීමට තැත්කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.