අද රාත්‍රීයේ පැය 12ක ජල කප්පාදුවක්

සැප් 17, 2020

    කොළඹ 01 ප්‍රදේශයට අද රාත්‍රී 8.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    එම මණ්ඩලය පවසන්නේ කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශ වලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

    Latest News