කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

සැප් 17, 2020

    ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ.

    කොරෝනා ආසාදනයවී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 944,680 කි.

    සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 21ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News