කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙට

සැප් 17, 2020

    2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙටින් (18) ආරම්භ වනවා.

    ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කෝවිඞ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි.

    ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශයන් ද මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා ලබාගෙන ඇති බවයි, ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය පවසන්නේ.

     

    Latest News