රැකියාලාභි උපාධිධාරීන්ට පුහුණු වැඩසටහන් ඇරඹේ (වීඩියෝ)

සැප් 14, 2020
  • රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ වේ.

    මෙය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්.අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහනේ පළමු අදියරේ දී උපාධිධාරින් 10,000 ක් බඳවා ගැනීමට නියමිතය.

    වැඩසටහන දිවයින පුරා ස්ථාපිත ආරක්ෂික සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හි දී ආරම්භ කිරිමට නියමිතයි.

    රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිම මෙම වැඩසටහනේ අරමුණයි.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 20:22

    Latest News