පැය 24තුල පුද්ගලයින් 1662ක් අත්අඩංගුවට

අගෝ 17, 2020

    ගතවූ පැය 24 තුල බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුමක දී පුද්ගලයින් 1662ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිස අතර දීර්ඝ කාලයක සිට අධිකරණ මග හැර සිටි වරෙන්තුකරුවන් 696ක් ද සිටින බවයි, පොලීසිය පැවසුවේ.

    Latest News