රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ

අගෝ 17, 2020

    රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

    රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේය.

    ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

    Last modified on සදුදා, 17 අගෝස්තු 2020 09:16

    Latest News