අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩභාරගැනීම අද

අගෝ 17, 2020

    නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අදත් වැඩභාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී අද (17) පෙරවරුවේ වැඩභාරගැනීමට නියමිතයි. ඊට අමතරව අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශවල වැඩ භාරගැනීමට නියමිතයි.

    Latest News