අමාත්‍යාංශ රාජකාරි සඳුදට පෙර අරඹන්න - ජනපති

අගෝ 13, 2020

    දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා (17) දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.

    මහනුවර මඟුල් මඩුවේදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

    Latest News