මෙරට ආසාදිතයින් 2,880ක්

අගෝ 12, 2020

    ඊයේ දිනයේ ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,880 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ආසාදිතයින්ගෙන් පස් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටත් තවත් තිදෙනෙක් ඉන්දුනීසියාවේ සිටත්, එක් අයෙක් සෞදි අරාබියේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වෙයි. ඒ අනූව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ආසාදිතයින් සංඛ්‍යාව 247ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2622ක්.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 10:10

    Latest News