දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් පත් කෙරේ

අගෝ 12, 2020

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත මේ වන විට පත්වීම් ලබා දී තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ

    ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන

    කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න

    මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර

    මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

    නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක

    ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ

    මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක

    හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති

    යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්

    කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා

    වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්

    මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කය - කාදර් මස්තාන්

    ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ

    අම්පාර - ඩී. විරසිංහ

    කුරුණෑගල - ගුණපාල රත්නසේකර

    පුත්තලම - අශෝක ප්‍රියන්ත

    අනුරාධපුරය - එච්. නන්දසේන

    පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 09:38

    Latest News