නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ සජීව විකාශය - නැරඹීම මෙතැනින් (වීඩියෝ)

අගෝ 12, 2020

    නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම්දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදීයි.

    අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ නව අමාත්‍යාංශවල සංයුතිය,විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 11:55

    Latest News