සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 54..ලැයිස්තුවෙන් 7ක්

අගෝ 07, 2020

    දෙවැනි ස්ථානය හිමිකර ගත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව විසිහත් ලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය අසූවක්.

    එය ප්‍රතිශතයක් ලෙස 23.9ක අගයක් ගෙන තිබේ. ඔවුන් පාර්ලිමේන්තුවේ හිමි කර ගත්තේ, මන්ත්‍රී ධුර 54ක් පමණයි. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් ද ඇතුළත්.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:53

    Latest News