විශේෂ මැතිවරණ විකාශය - ජාතික රූපවාහිනියෙන්

අගෝ 06, 2020

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

    මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    ඊයේ (05) පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් විය. ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබුණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 13:54

    Latest News