කොළඹත් ඡන්ද ගණන් කිරීම ඇරඹේ (වීඩියෝ)

අගෝ 06, 2020
  • 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. පළමු ප්‍රතිඵලය අද සවස 2.30ට පෙර ලබා දිය හැකි බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම පිළිබඳ අදහස් දක්වන දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 09:52

    Latest News