බෙලිඅත්ත වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

අගෝ 02, 2020

    බෙලිඅත්ත - දම්මුල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි තිබේ.
    අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සොයා පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 12:16

    Latest News