පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

අගෝ 02, 2020

    කිරිඳිවැල, රංවල හරහා ගලා බසින කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙත් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

    මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 12:02

    Latest News