මැතිවරණ පැමිණිලි 6000ක්

අගෝ 01, 2020

    මහමැතිවරණයට අදාළ පැමිණිලි 6015ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

    එම කොමිසම සඳහන් කළේ ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1084ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණි 4931ක් ලැබී ඇති බවයි.

    Latest News