තවත් ලාංකිකයින් 349ක් දිවයිනට

අගෝ 01, 2020

    කොවිඩ් - 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි හා දෝහ කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම මෙරටට ගෙන්වා ගනු ලැබීය. 

    එම පිරිසට 349 දෙනෙක් ඇතුළත්.  ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම පීසීආර් පරීක්ෂණ සදහා යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවීමට පියවර ගැනිණ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 11:13

    Latest News