වන්නි දිස්ත්‍රික්කයේ අවතැන්වූ 6,275ක් සදහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන 12ක්

ජූලි 30, 2020

    මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයේ අවතැන්වූ ඡන්දදායකයින් 6,275ක් සදහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන 12ක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    වව්නියාව තේරීම් බාර නිලධාරී සමන් බන්දුලසේන මහතා පවසන්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට අයත් මෙම ඡන්ද මධ්‍යස්ථාන පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති බවයි.

    Latest News