ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට රජයක් කටයුතු කළ යුතුයි - සජිත් (වීඩියෝ)

ජූලි 28, 2020
  • ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට රජයක් කටයුතු කළ යුතු බව, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගංගොඩවිල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. මෙය සංවිධාන කළේ සමගි ජනබලවේගයේ අපේක්‍ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:39

    Latest News