නාවික හමුදාවේ 903කට සුවයි

ජූලි 20, 2020

    නාවික හමුදාවේ ආසාදිතයින් 903 ක් මේ වන විට සුවය ලබා තිබේ.

    නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 09:24

    Latest News