ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා කෑගල්ල ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එමගින් රැකියා විරහිත පිරිස් එම කර්මාන්තයට ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ.