icc

logo

කොව්ඩි හේතුවෙන් නතර කළ දුම්රිය ගමන්වාර යළි

ජූලි 08, 2020

    තාවකාලිකව නතර කළ දුම්රිය ගමන්වාර කිහිපයක් යළිත් ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    කොවිඩ් 19 හේතුවෙන් ඒවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    ලබන 18 වනදා සිට එය යළි ක‍්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ගාමිණි සෙනවිරත්න මහතා සදහන් කළේය.

    Latest News