නොදිරන පොලිතින් යළි වැටලේ

ජූලි 07, 2020

    කොවිඩ් වසංගතය පැතිරීමත් සමග තාවකාලිකව නතර කරන ලද දිරාපත් නොවන පොලිතින් සහ කෑම ඔතන කොළ (lunch sheet) අලෙවි කරන ස්ථාන වැටලීමේ කටයුතු මේ මාසයේ යළි ආරම්භ කළ බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගිය දිනවල දී කරන ලද අහඹු නිරීක්ෂණවල දී ‘‘දිරාපත් නොවන පොලිතින්, කෑම ඔතන කොළ (lunch sheer) සමාජයේ භාවිතා වන බවට අනාවරණය වීම හේතුවෙන් එම වැටලීම් යළි අරඹා තිබේ.

    Latest News