icc

logo

ග්‍රහලෝකාගාරය විවෘත කෙරේ

ජූලි 07, 2020

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මහජනතාවට නැරඹීම සඳහා අද සිට (7) විවෘත කරයි.

    රට තුළ පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ග්‍රහලෝකාගාරයේ දර්ශන මේ අනුව යළි මහජනතාවට විවෘත වේ.

    රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන නරඹන්නන් සීමිත සංඛ්‍යාවක් සහභාගි කරවා ගනිමින් දර්ශන පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එහි අධ්‍යක්ෂ වැඩිදුරටත් පවසයි.

    Latest News