තාවකාලිකව වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට වැසේ

ජූලි 07, 2020

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමත් සමග බන්ධනාගාරයට අමුත්තන් පැමිණිම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.

    Latest News