සමගි ජනබලවේගයේ ජනහමුවක් මීරිගම (වීඩියෝ)

ජූලි 06, 2020
  • සමගි ජනබලවේගයේ ජනහමුවක් මීරිගම, පස්යාල ප්‍රදේශයේ ඊයේ පැවැත්විණ.

    සමගි ජනබලවේගයේ අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී අදහස් දැක්විය.

     

    එහිදී අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා....

    “අපිට අවුරුදු 26ක් අපේ කියලා ජනාධිපතිවරයෙක් නැහැ. මෙහෙම ජනකායක් එන එකත් ලොකු දෙයක්නේ. මගේ හිතවත් ගෙදරකට මම ගියා අනේ මන්ත්‍රීතුමා එන්න ඕනේ නැහැ අපි අලියට ගහනවා කිව්වා” යැයි හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:09

    Latest News