ප්‍රකාශයක් ලබාදීමට සංගක්කාර පැමිණෙයි

ජූලි 02, 2020

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ "කී‍්‍රඩා වැරදි සම්බන්ධ පොලිස් විමර්ශන ඒකකය" මේ වන විට පැමිණ තිබේ.

    ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 09:44

    Latest News