ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අද සිට

ජූලි 01, 2020

    කොරෝනා වෛරස තත්වය හේතුවෙන් පසුබෑමට ලක්වූ ව්‍යාපාර යළි නගා සිටුවීමට සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද සිට ආරම්භ වෙයි.

    මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් 80%ක සහ විශාල ණය සඳහා 50%ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

    ඒ අනූව 4%ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බවයි, මහ බැංකුව පවසන්නේ.

    Latest News