ජුලි 06 සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර

ජූනි 29, 2020

    ජුලි 06 වැනිදා සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන සමස්ත ධාරිතාවෙන් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මේ වනවිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 75%ක ධාරිතාවකින් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදී තිබේ.

    Latest News