නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යය නව ව්‍යවස්ථා සංශෝධනයක්; මහාචාර්ය ජී.එල් (වීඩියෝ)

ජූනි 29, 2020
  • අගෝස්තු 05 වැනිදායින් පසු පත්වන නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්ය වන්නේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අවුල් සහගත වූ රාජ්‍ය තන්ත්‍රය කඩිනමින් නිරවුල් තත්වයකට ගෙන ඒම බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    මේ අදහස් පළ කෙරුණේ, එම පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී

    Last modified on සදුදා, 29 ජූනි 2020 20:28

    Latest News