මෙරට 82% කට වඩා කොවිඩ් සුවයි (වීඩියෝ)

ජූනි 29, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 1678 දෙනෙකුම පූර්ණ සුවය ලබා සිටී.

    එම ප්‍රතිශතය 82.29% ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 350 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 17.56%ක්.

    Last modified on සදුදා, 29 ජූනි 2020 20:25

    Latest News