ඕමානයේ රැඳී සිටි 290ක් අද දිවයිනට

ජූනි 29, 2020

    මෙරටට පැමිණිමට නොහැකිව ඕමානයේ රැඳී සිටි 290 දෙනෙකු අද දිවයිනට පැමිණියේය.

    සියලු දෙනාම ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමුකර තිබේ.

    මෙරටට පැමිණිමට නොහැකිව සිටි තවත් පිරිසක් හොංකොං සිට ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය. ඊට 26 දෙනෙකු අයත්. ඔවුන් ද ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News