ඡන්දය ගණන් කිරීමේ කටයුතු ගැන සාකච්ජාවක් (වීඩියෝ)

ජූනි 28, 2020
  • සියළු දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ජාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පැවැත්විණ.

    ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳව එහිදී සාකච්ජා කර තිබේ. ඒ සම්බන්ධයෙන් පෙරහුරු ගණන් කිරිම්වලදී නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලද අත්දැකීම් මෙම හමුවේදී සාකච්ජා කෙරුණු බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    Latest News