මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය අද

ජූනි 09, 2020

    මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) දින නිකුත් කිරීමට නියමිතයි.

    දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

    ඒ අනූව මැතිවරණය පැවැත්වෙන දිනය ද මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 09:41

    Latest News