කිලෝවකට අධික හොරොයින් දිවුලපිටියේ දී අත්අඩංගුවට

ජූනි 02, 2020

    දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 600ක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 22ක් හා 42ක් වන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 17:20

    Latest News