සවස් කාලයේ නැගෙනහිරට හා ඌවට වැසි

ජූනි 02, 2020

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි ඇති වෙයි. නැගෙනහිර හා ඌව පළාත්වල සවස 2.00 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලේ මීටර 40 දක්වා වැඩි විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති‍ වෙයි.

    Latest News