අඩුආදායම්ලාභී පවුලක් සදහා යුද හමුදාවෙන් නිවසක්

ජූනි 02, 2020

    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ සංකල්පයක් මත වන්කානෙයි ප්‍රදේශයේ පදිංචි අඩුආදායම්ලාභී පවුලක් සදහා ඉදිකරන ලද නව නිවසක් භාර දීම යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෛ මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදුවිය.

    මෙම නිවස සදහා රජයේ සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් යුතුව 11වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 05වන ඉංජිනේරු සේවා බලකායේ රාජකාරී කරනු ලබන හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර තිබේ.

    Latest News