මෙරට සිටි ඉන්දියානුවන් 160ක් යළි සිය රටට

ජූනි 01, 2020

    ඇදිරිනීතිය හේතුවෙන් නැගෙනහිර පළාතේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 160 දෙනෙක් අද සිය රට බලා පිටත්ව ගියේය.

    අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල නතරවී සිටි ඔවුන්, කොළඹ වරායේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පිටත් කර හරිනු ලැබීය.  සංචාරක වීසා මත රෙදිපිළි වෙළෙඳාම සඳහා මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.  ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිවයි, මෙම ක්‍රියාත්මක කළේ.

    thumbnail 3

    thumbnail 1

    thumbnail

    thumbnail 2

    Last modified on සදුදා, 01 ජූනි 2020 15:03

    Latest News