වසංගත තත්වයන් මැඩපැවැත්වීම “ඉටුකම“ සූදානම්

මැයි 31, 2020

    “කොවිඩ් 19“ මෙන්ම ඉදිරියේ දී පැමිණිය හැකි වසංගත තත්වයන් මැඩපැවැත්වීම සඳහා “ඉටුකම“ සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල සූදානම් බව, රජය පවසයි.

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, රූපවාහිනි නාලිකා කිහිපයක් ඔස්සේ අද විකාශය කරන ලද “ඉටුකම“ වැඩසටහනේ දී මේ බව අවධාරණය කෙරිණ.

    Latest News