මහමැතිවරණයට සෞඛ්‍ය අංශයෙන් කොළ එළියක් (වීඩියෝ)

මැයි 24, 2020
  • රටේ සියළු දේවල් විවෘත කිරීමේදී මහ මැතිවරණය පමණක් හකුලා ගැනීම සාධාරණ නොවන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඒ, ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනට අද එක්වෙමින්.

    Latest News