කවසාකි රෝගයේ රෝග ලක්ෂණ මෙන්න (වීඩියෝ)

මැයි 23, 2020
  • අවුරුදු 05ට අඩු දරුවන්ට, දින 05කට වැඩි තද උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ලෙස දන්වා සිටියි.

    මේ දිනවල පැතිර යන “කවසාකි” නැමැති උණ රෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් මේ බව සඳහන් කළේය.

    Latest News