ජල බිල්පත් නියමිත කාලයේ දී ගෙවන්න

මැයි 22, 2020

    ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.

    දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමටමේ හරහා හැකියාව පවතින බව ද එම මණ්ඩලය සඳහන් කළේය.

     

    Latest News